Video de: Pas Panguwa Sinhala Lyrics Lyrics Amila M Wickramasinghe » Lyrics Fox.MusicaDe.Win

Bienvenidos a Fox.MusicaDe.Win Disfruta del Video de: Pas Panguwa Sinhala Lyrics 2025 Amila M Wickramasinghe » Lyrics y comparte musicas con los amigos, Musica Gratis 2025! Fox.MusicaDe.Win!.

Video de: Pas Panguwa Sinhala Lyrics Lyrics Amila M Wickramasinghe » Lyrics

Amila M Wickramasinghe - Pas Panguwa Sinhala Lyrics Lyrics


Hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ

පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ

1st Rap :
ඈං බූෘං පීප් ඉඩ දියන් මගේ පාරෙන්
කඟ වේනා වගේ එන්නෙ මට ලයිසන් නෑ
තක්සලා දොරෙන් ඉස්සරිලා නංගිලා දෙන කින්ඩියට
මගේ හදුං පත කීං ගැවා අම්මා පල්ලා ඈ

කනත්තෙන් නැගිටලා මිනි ඇටකටුත් දාන්නෙ Brake Dance
යක්කු උනත් නටයි රිදමි ඇ⁣ඟේ දුවනකං
පැන්නත් දැන් මොන ⁣ඩොස් කරා ක්ලොස් වැඩෙ එක පාරිං
මල් සින්දු වානා රැප කන පලනකං

හැරෙනඅත ගැහුවා මං තුරුම්පු - බූරු පොල මං ඇවිස්සු
අත උඩින් වාසි කැරකුනේ මට
නෙවෙයි ඩො ආදි වාසි එකෙන්ම නසරානී
මේත බදු ඇරන් රඟනවා පොඩි හැත්ත
වරෙල්ලා නගිනවා හපුතලේ අද රැප මගේ කන්ද දියන් සාදු කාරේ සද්දෙට වැඳ ගෙන
පදං වෙන්නෙ ඔලු මේවා අහනකොට සිරි සැප දොර ලඟ
දිව්‍යා ලොකේ ගියත් නැ මේ වගේ වදං රස කොල්ලො

Hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ

පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ

2nd Rap :
රජාට වාස බවන අපිට මද පවන
ඒක බාරේ නැටුව එකිට තරු වැස්ස
මේවා දහමි පාසල් පොතේ නෙවෙයි මම කියන බන
ඉදිමුනෝ්ත් තරමට අපි කාටත් හොඳ

කොල්ලන්ට සික තමා නං පිං කැටේ රැප දේකේ කාසිය
බොර දියේ මාලු බෑවාත් තොරු මෝරු වටෙිට
පන දෙන්න වගේ කැරකෙන්නෙ ඇන්ටික් ඩයල් ලඟ
දන්නවා ගොනා හැරෙන්නෙ කන්න පොල් පැලේට
මොන අසරුවාටත් එ පැරදුම නියතයි
වමට ගහපු උන්ගේ දකුනත නිසලයි
තොපි කඩන්නෙ කලටි ඉත්තෙ තියන් කුරුම්බා
රැප තිස් තුන්දාහා වැදුන මම කුරුල්ලා

වරෙල්ලා යාලු මෙන්න පදම ගමේ රහට
තිතට මත තියලා අල්ලපං රැප එකට
තලේලු කෙල්ලො වනන්නෙ ලැම උන්ගේම විසේට
මං දෙන්නං බොලාට කැකිරි කාලා සික බහින්න

Hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ

පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ

3rd Rap :
මට ඔනෙ නැ කාගෙවත් හදවතේ රැපා වෙන්න
කරන්නෙ හිත කියන දේ සෙටි නැත්තං මාරු වෙන්න
යාලු එන්න - ඇවිල්ලා වාඩිවෙලා බෙදන් කන්න
රැපෙන් දෙන්නෙ මං සවානේ දාලා සිංහල හාලේ බතට
කපුටො තපින අව්ව වගේ ඩො ⁣තොපෙ කරුම
ලස්සන උබෙ චිත්‍රෙ පෑන මං බලි අඳින
නහින - ගෑනු ගිය හින්දා ලොල්ලො අඬන
අහපන් සද්දෙට දාලා රැප ඇ⁣ඟේ හිරි අරින

පරන හින්දි පිච්චර වගේ බලපන් කරන් පටි රෝල්
මොකද වෙන්නෙ evilld ලා බැස්සා ඩො
කන කොකාව දාලා අද පැත්තට මම
ගෙනාවා දුසිං ගනං රැපට සිංදු ඩො

Hook :
හුලඟට පාවෙලා ජීවිතේ හැමදේ
සාගරේ සැප වගේ දෝරේ
කඩ මනිඩිය ගාවට වෙලා හවසට අපි
ඩොල්කිය පදේට නැටුවේ

පස් පංගුව ගැහුවාම එක පාරට
මත් උනා වගේ නැලවිල්ලක් එන්නෙ
මේ රස්නෙට හිරි පොද වැස්සක් වැටුනම
ගැස්සෙන මගේ හිත පැද්දෙ

Pas Panguwa Sinhala Lyrics » Amila M Wickramasinghe Letras !!!
Esta web no aloja ningun archivo mp3©Fox.MusicaDe.Win 2025 Colombia - Chile - Argentina - Mexico. All Rights Reserved.

Musica Online, Escuchar musica online , Musica En Linea, Musica en linea gratis, Escuchar Musica Gratis, Musica Online 2025, Escuchar Musica

Musica 2025, Musica 2025 Online, Escuchar Musica Gratis 2025, Musica 2025 Gratis, Escuchas, Musica de Moda.