පහසක් අහස මෙන්
කුමරියේ මට කියම්
ඔබගෙ සුරතේ හේ හේ
දැවටී හිඳිමි මන්....
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
රැය පුරා නිදිවරා හා
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
නුඹෙ රුව විඳීමි මන්...
------------Drop-----------
[නුඹෙ රුව විඳීමි මන්
දැවටී හිඳිමි මන්
මුකුලිත සිනහවෙන්
කුමරියේ මට කියම්
මුකුලිත සිනහවෙන්]
---------Verse 2---------
මුවඟින් තෙපලමින්
පෙම් සුව ඉඟිමරන්
දොඩවලා සිහිනයෙන්
අවදි වී නුඹෙ නමින්...
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
රැය පුරා නිදිවරා
හැඟුමන් උතුරමින්
මුකුලිත සිනහවෙන්
නුඹෙ රුව විඳීමි මන්...